Saturday, April 23, 2016

Arduino මුලික දැනුම



Arduino Sinhala (Arduino දැනුම සිංහලින්)

අපි වැඩිය කතා නතුව සරලව වඩේට බහිමු.
 Arduino  microcontroller කියන්නෙ  භාවිතා කිරිමට පහසු ප්රබල තනි පුවරු පරිඝණකයක් වන අතර එය වෘත්තීයමය දේවල් හා විනෝදයට යොදා ගන්න දෙයක්. මේ තියෙන්නේ Arduino බෝඩ් එකක්.
මේ තියෙන්නේ arduino uno එකක්.අපි තව වර්ග කිහිපයක් බලමු.
arduino nano
arduino mega
දැන් අපි arduino uno එකේ ports ටික දැනගමු.මේ ports ගැන වැඩි විස්තර මම පස්සේ කියලා දෙන්නම්.
දැන් මේ microcontroller එකෙ වර්ගය Arduino බෝඩ් එකෙ මැද මෙන්න මෙතන ප්‍රින්ට් කරලා තියෙනවා. 

මෙන්න මේ අංකය(උදා:Atmega328) google එකෙ හොයලා මේ microcontroller එකෙ data sheet එක ලබා ගන්නත් පුලුවන්.data sheet එක හරහ මෙම microcontroller එකෙ input හා output ports ගැන අදී තොරතුරු ලබාගන්න පුලුවන්.
අපිට මේ microcontroller එකත් වැඩේ කරගෙන යන්න arduino IDE එක ඕනි. මේ software එක නොමිලේ මෙතනින් download කරගන්න
http://adf.ly/1Zjs8p


දැන් අපි මේකට අදාල drivers බාගන්න ඕනි. එකට Arduino බෝඩ් එකෙ තියෙන මේ IC එකෙ number එක google හොයලා download කරගන්න ඕනි.මෙන්න මෙත්න අංකය(උදා:CH340T) තියෙනවා.
මේ drivers හරියට instrall වුනා නම් මෙන්න විදිහට Device manager එකෙ පෙන්නවා.
 මේ තියෙන්නේ  arduino cable එක.

 දැන් arduino බෝඩ් එක එකට අදාල cable එකෙන් usb port  එකට සම්බන්ද කරගන්න. දැන් arduino බෝඩ් එකේ වර්ගය තෝරන්න ඕනි.

 එතකොට arduino බෝඩ් එක computer එකට ගන්නවා නම් COM අංකයක් පෙන්වයි.මෙහිදි COM අංකයෙන් සම්බන්ද කර ඇති port එක පෙන්වයි.දැන් Device manager එකේ පෙන්වන COM අංකය තොරන්න ඕනි.

දැන් arduino බෝඩ් එක හරියටම computer එකට සම්බන්ද වෙලා තියෙන්නේ.
එහෙනම් අදට මම නවතිනවා.පස්සෙ අපි තවත් post එකකින් හමුවෙමු.

No comments:

Post a Comment