Saturday, April 30, 2016

Sensors & Actuators(සිංහලෙන්)

Sensors & Actuators(සිංහලෙන්)

The Light Dependent Resistor(LDR)

මෙම අලොක  ප්‍රතිචාරට  එහි විද්යුත් ප්රතිරෝධය වෙනස් වන උපාංගයක්  වේ
ආලෝක ඇතිවිට ප්‍රතිරොදය අඩු අගයක් වේ. අඳුරු අගයකට ප්රතිරෝධය වැඩි අගයක්වේ.

Blinking LED

 Blinking LED

 අපි ගිය සතියේ කතා කෙරේ Arduino පුවරුව computer එකට සම්බන්ද කරන ආකාරයයි. ඉන් පසු ක්‍රියාවලිය අද බලමු.

Saturday, April 23, 2016

Arduino මුලික දැනුම



Arduino Sinhala (Arduino දැනුම සිංහලින්)

අපි වැඩිය කතා නතුව සරලව වඩේට බහිමු.
 Arduino  microcontroller කියන්නෙ  භාවිතා කිරිමට පහසු ප්රබල තනි පුවරු පරිඝණකයක් වන අතර එය වෘත්තීයමය දේවල් හා විනෝදයට යොදා ගන්න දෙයක්. මේ තියෙන්නේ Arduino බෝඩ් එකක්.